එංගලන්ත කණ්ඩායමට එරෙහි අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 150ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (2) රාත්‍රියේදී හැකිවිය ...
මාවනැල්ල, බෙලිගම්මන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි 37 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් නාන කාමරයේ තිබි අද (02) අලුයම හමුවී තිබේ ...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම් රණතුංග ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බව ඔහුගේ කාර්යාලය තහවුරු කරයි. ඔහු එම ධුරය සඳහා පත් වූයේ ඔක්තෝබර් මස 10 වනදා ...
මේ වන විට ආණ්ඩුව විසින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක ප්‍රමාණයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 4,050ක් මේ ...
පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්ව තිබේ ...
ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැලිකන්ද පොලිස් වසමේ රුහුණුකෙත ...
පාසල් සිසුන් විවිධ කාණ්ඩවලට බෙඳී හොරණ නගරයේදී දින කිහිපයක ඇතිකරගෙන තිබෙන ආරවුලක් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ...
රට තුළ ලුණු හිඟයක් වැළැක්වීමේ අරමුණින් ඉන්දියාවෙන් ආනයනය කරන පළමු ලුණු තොගය ලබන 27වනදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි ...
සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ ...
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන ...
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුට ගෙන තිබේ.