පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි ...
යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්තෝනියෝ කොස්ටා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ ...
තායිවානයට අත්‍යවශ්‍ය අන්තර්ජාල පහසුකම් සපයන මුහුද යටින් දිවෙන රැහැනකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ ...
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළේය ...
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට පත් කළේය ...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී ...
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ ...
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු රථවාහනවල අනාරක්ෂිත අයුරින් ...
එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි ...
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට ...
චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද (09) ...
ඉදිරියේදී වාහන ආනයනය සිදුකිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය මතය පැහැදිලි කළේය. ඊයේ (06) ...